We need to stop blaming the previous government and work. ගිය රජයට දොස් කීම නවතා වැඩ කරන්න ඕනෑ. Janaka Bandara Tennakoon, Minister of Public Service, Provincial Councils and Local Government said in Matale recently that reviving a stagnant country is the foremost task of the new government. He said that instead of blaming the previous government, the new government would work hard for the development of the country. He was speaking at the construction of the Matale Rattota Public Market recently. The Minister further said that the present government has embarked on the task of reviving the country which was crippled by the previous good governance government. People frustrated with the government At the last general election, President Gotabhaya Rajapaksa gave a great mandate to the government. The people hope that President Gotabhaya Rajapaksa, a practical leader, and Prime Minister Mahinda Rajapaksa, an experienced leader, will do the right thing for the country. Matale ...
Posts
Showing posts from September, 2020
- Get link
- X
- Other Apps
රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශ් රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල අතර එම ගැටලු වලට ස්ථිරසාර විසදුම් ලබාදීමටද ගරු අමාත් යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාවට අමාත් යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, ඒකාබද්ධ අධ් යක්ෂ ජෙනරාල් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත් යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගීවූහ. තවද මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද ගරු අමාත් යතුමාගේ විශේෂ අවධානය යොමුවිය.
- Get link
- X
- Other Apps
සෞඛ් ය අමාත් යාංශයේ සහ රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත් යාංශයේ මෙහෙයවීම මත ලෝක බැංකු ආධාර යටතේ ක් රියාත්මක ප් රාදේශීය සෞඛ් ය සේවා ශක්තිමත් කිරීමේ ව් යාපෘතියේ (PSSP) මූල් ය ප් රතිපාදන මඟින් රුපියල් මිලියන 7.7ක් වැය කර නවීකරණය කරන ලද දඹුල්ල දිස්ත් රික් මූලික රෝහලේ හදිසි ප් රතිකාර ඒකකය රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප් රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදි. එම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත් රී ප් රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, මධ් යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මැතිතුමා, දඹුල්ල නගර සභාවේ ගරු නගරාධිපතිතුමා ඇතුළු පළාත් පාලන මන්ත් රීවරුන් රැසක් මෙන්ම රෝහල් අධ් යක්ෂතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
- Get link
- X
- Other Apps
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල ආසන බල මණ්ඩල රැස්වීම ශ් රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත් රික් නායක රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය, ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත් රී, නීතිවේදී ප් රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනයෙන් ශ් රී ලංකා පොදුජන පෙරමුණේ ගරු සභාපති අධ් යාපන අමාත් ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප් රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට දඹුල්ල ආසනයේ සියලු පළාත් පාලන ආයතන වල පළාත් පාලන ප් රධානීන් මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන දඹුල්ල ආසනයේ සියලු පළාත් පාලන මන්ත් රීවරුන්ද විශාල ජනතාවක්ද සහභාගීවූහ.
- Get link
- X
- Other Apps
"සෞභාග් යයේ දැක්ම" ප් රතිපත්ති ප් රකාශය යථාර්ථයක් කරනු වස් "රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක්" ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් රාජ් ය සේවයට බඳවා ගැනීමේ සංකේතාත්මක උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප් රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එහිදී රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා උපාධිධාරීන් වෙත පත්වීම් ලිපි ප් රදානය කල අවස්ථාව.
- Get link
- X
- Other Apps
දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප් රදානය සැප්තැම්බර් 02 ඇරඹේ රැකියාලාභීන් කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප් රතික්ෂේවිමට හේතුවක්. දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප් රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා ඇරඹේ. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි. රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය. • කිසිදු අධ් යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන් ය පෙළට අඩු අධ් යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ් රමිකයින් වීම. • අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවු.18ට නොඅඩු හා 40ට නොවැඩි වීම. • සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම. • වයස්ගත, රෝගතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම. • අයැදුම් කරන ප් රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම. පුහුණුව සඳහා තෝරා ගැනීම. • එක් පවුලකින් ඉහත ස...
- Get link
- X
- Other Apps
රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත් යාංශයේ ඉදිරි පස් අවුරුදු වැඩපිළිවෙළ පිළිබද විශේෂ සාකච්ඡාවක් රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප් රධානත්වයෙන් රාජ් ය සේවා අමාත් යාංශයේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග් යයේ දැක්ම" ප් රතිපත්ති ප් රකාශය රාජ් ය යාන්ත් රණය තුල යථාර්ථවත් කිරීමට වඩාත් කාර්යක්ෂම, ඵලදායි, පුළුල් හා ජනතා හිතවාදී රාජ් ය සේවයක් බවට පත්කිරීම සඳහා "රට වෙනුවෙන් වැඩකරන සංස්කෘතියක්" යන සංකල්පය ඔස්සේ ඉදිරි පස් අවුරුදු වැඩපිළිවෙළක් ගරු අමාත් යතුමා විසින් ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාවට අමාත් යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු අමාත් යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, මෙන්ම සියලු අායතන ප් රධානීන් සහභාගි වූහ.
- Get link
- X
- Other Apps
අඩු ආදායම්ලාභී දමිළ පවුල් වල තරුණ තරුණයන් හතලිස් දෙනෙකු සඳහා, ඔවුන් සාර්ථකව නිමා කල සිංහල භාෂා පුහුණු පාඨමාලාවේ සහතික පත් ර ප් රධානය කිරීම රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප් රධානත්වයෙන් දඹුල්ල රාජ් ය භාෂා අධ් යයන සහ පුහුණු ආයතනයේදී උත්සවශ් රීයෙන් පැවැත්විණි. එම අවස්ථාවට රාජ් ය භාෂා අධ් යයන හා පුහුණු ආයතනයේ සභාපති ජයම්පති හීන්කෙන්ද මහතා, දඹුල්ල නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, දඹුල්ල ප් රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත් රීවරුන් රැසක් මෙන්ම විශාල පිරිසක් සහභාගී සිටියහ.
- Get link
- X
- Other Apps
ග් රාමීය පාලම් ව් යාපෘතිය යටතේ ඉදිකල "ටී.බී. තෙන්නකෝන් පාලම" ජනතා අයිතියට පත්කිරීම ගලේවෙල ප් රාදේශීය සභාවේ ගරු සභාපති ඇම්.පී.ආර්. ජයතිලක මැතිතුමාගේ ආරාධනයෙන් රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප් රධානත්වයෙන් සිදුවිය. එම අවස්ථාවට ප් රදේශවාසීන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.