ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකල "ටී.බී. තෙන්නකෝන් පාලම" ජනතා අයිතියට පත්කිරීම ගලේවෙල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඇම්.පී.ආර්. ජයතිලක මැතිතුමාගේ ආරාධනයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශ් රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල අතර එම ගැටලු වලට ස්ථිරසාර විසදුම් ලබාදීමටද ගරු අමාත් යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාවට අමාත් යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, ඒකාබද්ධ අධ් යක්ෂ ජෙනරාල් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත් යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගීවූහ. තවද මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද ගරු අමාත් යතුමාගේ විශේෂ අවධානය යොමුවිය.
Comments
Post a Comment