"සෞභාග්යයේ දැක්ම" ප්රතිපත්ති ප්රකාශය යථාර්ථයක් කරනු වස් "රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක්"

ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් රාජ්ය සේවයට බඳවා ගැනීමේ සංකේතාත්මක උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එහිදී රාජ්ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා උපාධිධාරීන් වෙත පත්වීම් ලිපි ප්රදානය කල අවස්ථාව.



Comments

Popular posts from this blog