We need to stop blaming the previous government and work.
ගිය රජයට දොස් කීම නවතා වැඩ කරන්න ඕනෑ.
Janaka Bandara Tennakoon, Minister of Public Service, Provincial Councils and Local Government said in Matale recently that reviving a stagnant country is the foremost task of the new government.
He said that instead of blaming the previous government, the new government would work hard for the development of the country. He was speaking at the construction of the Matale Rattota Public Market recently.
The Minister further said that the present government has embarked on the task of reviving the country which was crippled by the previous good governance government. People frustrated with the government At the last general election, President Gotabhaya Rajapaksa gave a great mandate to the government.
The people hope that President Gotabhaya Rajapaksa, a practical leader, and Prime Minister Mahinda Rajapaksa, an experienced leader, will do the right thing for the country. Matale District Parliamentarian Pramitha Bandara Tennakoon Rattota Pradeshiya Sabha Chairman UG Kumarasena Tennakoon and several others participated in this event.
එක තැන නතරව තිබෙන රට යළි පණ ගැන්වීම නව රජයේ ප්‍රමුඛතම කාර්යභාරය බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ දී ඉකුත්දා පැවසීය.
පැවති රජයට දොස් පවරනවා වෙනුවට රටේ සංවර්ධනය වෙනුවෙන් නව රජය මහන්සි වී වැඩ කරන බවද ඔහු කීවේය. මාතලේ රත්තොට පොදු වෙළඳසැල ඉදි කිරීමේ අවස්ථාව ඉකුත්දා සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය, ඉකුත් යහපාලන රජය අඩපණ කළ රට නැවත පණ ගැන්වීමේ කාර්යයට වත්මන් රජය අවතීර්ණ වී සිටිනවා ඉකුත් යහපාලන රජයේ රට වෙනුවෙන් කළ යුතු කිසිම දෙයක් නොකර නොකළ යුතු සෑම දෙයක්ම කළ රජයක් ලෙස ඉතිහාසගතව සිටිනවා ග්‍රාමීය සංවර්ධනය ගැන කිසිම තැකීමක් නොකර ජාත්‍යන්තරයෙ වුවමනා වෙනුවෙන් පෙනී සිටි යහපාලන රජය ගැන කළකිරුණු ජනතාව පසුගිය මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජයට අතිවිශිෂ්ට ජනවරමක් ලබා දුන්නා.
ප්‍රායෝගික නායකයෙක් වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අත්දැකීම් බහුල නායකයෙක් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් රට වෙනුවෙන් නිවැරදි දෙය කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉදිරියටයි ජනතා විශ්වාසය ආරක්ෂා කර ගැනීමට නම් රට වෙනුවෙන් මහන්සි වී වැඩ කළ යුතුයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි කුමාරසේන තෙන්නකෝන් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
தேங்கி நிற்கும் நாட்டிற்கு புத்துயிர் அளிப்பது புதிய அரசாங்கத்தின் முதன்மையான பணியாகும் என்று பொது சேவை, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் ஜனகா பந்தரா தென்னகூன் சமீபத்தில் மாடாலில் தெரிவித்தார்.
முந்தைய அரசாங்கத்தை குறை கூறுவதற்கு பதிலாக, புதிய அரசாங்கம் நாட்டின் வளர்ச்சிக்கு கடுமையாக உழைக்கும் என்று அவர் கூறினார். அண்மையில் மாடலே ரட்டோட்டா பொதுச் சந்தையை நிர்மாணிப்பதில் அவர் பேசினார்.
முந்தைய நல்லாட்சி அரசாங்கத்தால் முடங்கிப்போன நாட்டை புதுப்பிக்கும் பணியை தற்போதைய அரசாங்கம் மேற்கொண்டுள்ளது என்றும் அமைச்சர் மேலும் தெரிவித்தார். மக்கள் அரசாங்கத்துடன் ஏமாற்றமடைந்தனர் கடந்த பொதுத் தேர்தலில் ஜனாதிபதி கோதபய ராஜபக்ஷ அரசாங்கத்திற்கு பெரும் ஆணையை வழங்கினார்.
நடைமுறைத் தலைவரான ஜனாதிபதி கோதபய ராஜபக்ஷவும், அனுபவமிக்க தலைவரான பிரதமர் மஹிந்த ராஜபக்ஷவும் நாட்டுக்கு சரியானதைச் செய்வார்கள் என்று மக்கள் நம்புகிறார்கள். இந்த நிகழ்வில் மாத்தலே மாவட்ட நாடாளுமன்ற உறுப்பினர் பிரமிதா பந்தரா தென்னகூன், ரட்டோட்டா பிரதேச சபையின் தலைவர் யு.ஜி.குமாரசேன தென்னகூன் மற்றும் பலர் கலந்து கொண்டனர்.
Comments
Post a Comment