ඉන්දුනීසියානු තානාපතිතුමා සහ රාජ්ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් රාජ්ය සේවා අමාත්යාංශයේදී පැවත්විණි.

එම අවස්ථාවට අමාත්යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගීවිය








Comments

Popular posts from this blog